Delivery Rider - Kuliyapitiya


Employer:Trans Express Services Lanka (PVT) LTD

Role:Courier Delivery Rider

Job type:Full Time

Salary per month:Rs 45,000 - 65,000

Required education:Skilled Apprentice

Required work experience (years):0


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු ඉක්මනින් බදවා ගනු ලැබේ .


# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්) =================================================

ඔබ සතුව වලංගු රියදුරු බලපත්‍රයක් ,ත්‍රිවීල් රථය හෝ යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්‍රසාද රැසක් ඔබට අත්විදිය හැක. 


අපෙන් ඔබට 

# 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :

【~】ක්ෂේත්‍රයේ ඉහල වැටුප් 

【~】යතුරු පැදි දිමනා 

【~】නොමිලේ ඉන්ධන 

【~】දුරකථන දිමනා 

【~】තරගකාරී ඉහල කොමිස් 

【~】EPF / ETF දායකත්වයන් 


# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය : ඔබ, මෙම තනතුර සඳහා අපේක්‍ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 " හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .

ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM) 



076 095 4764 -  nawod

076 095 4750 - Sanduni 

076 238 6819 - Shehan

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.